Monday, 15 July 2013

පුරවැසියා ගැන..

මම බ්ලොග් කියවල තිබ්බට මට ම කියල එකක් තිබ්බෙ නෑ. මගේනමින් හදාපු ගූගල් එකවුන්ට් ගාන ඉහෙ කෙස්ගානටත් වඩා ඇති. එත් මෙහෙම වැඩක් පටන් ගන්න ටිකක් කල්ගියා. මේ බ්ලොග් එකෙ විශෙෂ අරමුණක් නැහැ. මගෙ හිතට එන දේ බෙදාහදා ගන්න තමයි පටන් ගතේ. හැබැයි ඉතින් කවුරු මේවා කියවයිද මන්දා. හිකිස්.... :D
වැඩේ කියන්නෙ බ්ලොග් එකට නමක් හොයාගන්න තිබුනු අමාරුවක්! අම්මෝ තියෙන බ්ලොග් ගාන!! කාත් කවුරුත් නොබලන ඒවා උනාට හැම නමකින්ම වගේ එකක් තියෙනව.


No comments:

Post a Comment